ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වනවා .
දෙරට අතර මෙම තරගාවලිය තරග පහකින් සමන්විතයි.
ඒ අනුව අද රාත්‍රී 07.00 ට තරගාවලියේ පළමු තරගය පැවැත්වෙනු ඇති .
ඉන්දියාවේ චට්ටක් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වෙනවා.
දෙරට අතර පැවති තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේද ජය තුනට දෙකක් ලෙස ජය හිමි කර ගත්තේද සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමයි .










