කිසිඳු දේශපාලන පක්ෂයක ස්ටිකර් හෝ පෝස්ටර් පෞද්ගලික බස් රථවල ප්‍රදර්ශනය නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
කෙසේවෙතත් දේශපාලන පක්ෂ රැස්වීම් සඳහා කුලී පදනම් මත බස් රථ ලබාදීම සිදු කරන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කලේ.
කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළා.