Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • පලතුරු වගාවට නව රක්ෂණයක්
    • ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පනස් හය දහසක් සමත් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි

    සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි

    2025-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

    සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වෙන තරගාවලියට එක්දින තරග 2 ක් සහ 20 යි 20 තරග තුනක් ඇතුළත්.

    පළමු එක්දින තරගය ලබන 29 වැනිදා පැවැත්වෙන අතර දෙවැනි තරගය ලබන 31 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

    එමෙන්ම 20 යි 20 පළමු තරගය ලබන සැප්තැම්බර් පළමුවැනිදා පැවැත්වෙනවා.

    එහි දෙවැනි තරගය ලබන සැප්තැම්බර් 6 වැනිදා සහ තෙවැනි තරගය සැප්තැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එක්දින තරගාවලියට අදාළ ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

    ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වනවා.

    පෙර පුව​තදකුණු අමෙරිකාවට ප්‍රභල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමේ නිවේදනත් නිකුත් කෙරේ
    ඊළඟ පුව​ත ඉදිරි දින කිහිපයේදී කාලගුණයේ විශේෂ වෙනසක්

    සබැ​ඳි පුවත්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group