අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව අද දිනයේ සිදුවීමට නියමිතයි.
2019 වසරින් පසු අමෙරිකාවේ ජනාධිපතිවරයෙකු සහ චීන ජනාධිපතිවරයෙකු හමුවන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හමුව පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ බුසාන්හිදීයි.
මේ අතර,ඇමෙරිකානු සහ චීන නායකයන් අතර හමුවක් මෙම මස අගදී සැලසුම් කර තිබෙනවා.
ඇමෙරිකානු – චීන සම්බන්ධතා සහ වත්මන් කරුණු පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කරගැනීමට දෙපාර්ශවය සූදානමින් සිටිනවා.













