බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.74 දක්වාද වෙස්ට් ටෙක්සාස් (WTI) බොර තෙල් බැරලයක මිල ඩොලර් 82.03ක් ලෙස දැක්වුණි.