බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ කොටස් වෙළඳපොළ 2025 මැයි 06 වන අඟහරුවාදා දහවල් 12:30ට වසා දැමීමට නියමිතව තිබෙනවා. ඒ, පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙනුයි.