විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට ආරම්භ වනවා.
ඒ තරගාවලියේ 41 වන තරගය ලෙසින් පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් තරගය අතරින්.
තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
තරගය පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.