Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඓතිහාසික ක්‍රීඩාංගණයක ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සටනක

    ඓතිහාසික ක්‍රීඩාංගණයක ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සටනක

    2025-08-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ පාපන්දු කණ්ඩායම සහ කටාර් කණ්ඩායම අතර සුහද පාපන්දු තරගයක් පැවැත්වුණා.

    2022 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත් වූ ලුසයිල් පාපන්දු ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වීම විශේෂත්වයක්.

    මෙම තරගයේ පළමු අර්ධය තුළ කටාර් ක්‍රීඩකයින් විසින් එක් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

    කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී රාහුල් සුරේශ් විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමත් සමඟ තරගයේ ගෝල සංඛ්‍යාව සම මට්ටමට පැමිණියා.

    ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

    පාපන්දු ලෝක කුසලාන වරම් හිමි කරගත් කටාර් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගයේදී දැක්වූ දස්කම් කැපී පෙනුණා.
    එමෙන්ම ලොව ඉහළම පිළිගැනීමක් ඇති පාපන්දු ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමට මෙරට ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබීමද මෙහි විශේෂත්වයක් වනවා.

    පෙර පුව​තලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්
    ඊළඟ පුව​ත ජාතික පර්යේෂණ ප්‍රමුඛතා වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාරදෙයි

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group