තම අරමුණු ඉටුවන තුරු ගාසා තීරයේ සටන් විරාමයක් නොමැති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ හමාස් සංවිධානයේ හමුදා සහ පාලන බලය විනාශ කර ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරගන්නා තුරු ගාසා තීරයේ ස්ථිර සටන් විරාමයකට එකඟ නොවන බවටයි.