Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට
    • ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
    • මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ
    • ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට
    • අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
    • ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන
    • ඩෙංගු මරණ 47 දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර තරගයේ සිව්වන දිනය අද

    ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර තරගයේ සිව්වන දිනය අද

    2023-09-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

    තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරු 19 පහල කණ්ඩායම පන්දුවාර 32ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 119ක් රැස් කරගෙන සිටියා.

    මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරු 19 පහල කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුළු 08ක් දැවී ලකුණු 432ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

    ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කොදෙව් කණ්ඩායම තවත් ලකුණ 313ක් පිටුපසින් පසුවනවා.

    sl vs west indies under 19
    පෙර පුව​තමාන්කුලමේ පිපිරීමකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක්ට තුවාල
    ඊළඟ පුව​ත මෙරට දළ නිල සංචිතය අගෝස්තු මස දී 4.4% කින් අඩුවෙයි

    සබැ​ඳි පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට

    අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    2026-07-11
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group