සිය වැනි ජන්ම දිනය සමරන මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් එක කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා මැලේසියාව ගොඩ නැගූ නායකයා ලෙසයි සලකනු ලබන්නේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුට එලෙස සුබ පතා ඇති අතර එහිදී ඔවුන් අතර කෙටි දුරකථන සංවාදයක් ද පවත්වා ඇති බව සඳහන්. අසුව දශකය මුල් භාගයේ දී බලයට පත්වුණු මහතීර් මොහොමඩ් අගමැතිවරයා වත්මන් මැලේසියාව දියුණු තත්ත්වයට පත් කිරීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කළ නායකයෙකු වනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
- ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
- වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
- ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
- VIDEO: කාසියේ වාසිය කැනඩාවට
- 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
- වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි














