පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගමන්ගත් වාහනයේ කිලිනොච්චිය ප්රදේශයේදී ඊයේ අනතුරට ලක්ව තිබෙනවා.
මන්ත්රීවරයා ගනම් ගත් 3 වාහනය යතුරුපැදියක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි කිලිනොච්චිය පොලිසිය සඳහන් කලේ.
අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරි ධාවනය අනතුරට හේතුවි ඇති බවයි පොලිසිය ප්රකාශ කලේ.