බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවගිවේ අවසන් වටයේ තෙවැනි තරගය හෙට පැවැත්වෙනවා. මෙහිදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමටයි නියමිතව ඇත්තේ. මෙම තරගය හෙට පස්වරු 7.30ට ආරම්භවීමට නියමිතයි. ආශ්‍රීත පුවත්: LPL තවත් තරග දෙකක් අද B Love Kandy Galle Titans LPL