Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » LPL 18 වන තරගයේ ජය නුවරට

    LPL 18 වන තරගයේ ජය නුවරට

    2024-07-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරදා ලකුණු 54 ක ජයක් වාර්තා කරමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම කඩුලු 4 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 222 ක් .

    අන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 60 ක් රැස් කළේ පන්දු 34 ක් පමණක් වැය කරමින්.

    කමිදු මෙන්ඩිස් පන්දු 24 කින් නොදැවී ලකුණු 51 ක් රැස් කළ අතර, ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 23 කින් නොදැවී ලකුණු 44 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 14 කට දවා ගත් කඩුළු සංඛ්‍යාව 3 ක්.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 168 ක් පමණයි.
    කුසල් පෙරේරා පන්දු 40 කින් ලකුණු 74 ක් ලබා ගත්තා.

    මාර්ක් චැප්මන් ලකුණු 24 ක් සහ චමිදු වික්‍රමසිංහ ලකුණු 18 ක් රැස් කළා .

    පන්දු යැවීමේ දී වනිදු හසරංග කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 35 ක් ලබා දෙමින්.
    දසුන් ශානක ලකුණු 29 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

    මේ අතර සමස්ත තරගාවලියේ 19 වන තරගයෙන් ගෝල් මාර්වල්ස් කන්ඩායම පරදා කඩුලු 07 ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් සමත් වුණා.
    කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගාලු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 05 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 138 ක් .
    ටීම් සෙයිෆ්රිට් පන්දු 38 කින් ලකුණු 44 ක් ලබා ගත්තා .
    පන්දු යැවීමේදී මතිෂ පතිරණ ලකුණු 20 කට කඩුළු 04 ක් දවා ගත් අතර දුනිත් වෙල්ලාලගේ සහ ෂඩාබ් ඛාන් කඩුළු 02 බැගින් දවා ගැනීමටයි සමත් වුණේ

    පන්දුවාර 18 යි පන්දු 02 ක් අවසානයේ කඩුළු 03 ක් පමණක් දැවී සිටියදී කලම්බු කණ්ඩායම ජයග්‍රාහි ඉලක්කය පසු කළා .
    මුහම්මද් වසීම් පන්දු 44 කින් රැස් කල ලකුණු සංඛ්‍යාව 50 ක් .

    පෙර පුව​තඅද සිට විදුලිය අඩුවෙන හැටි
    ඊළඟ පුව​ත බදු වැඩියි-කෙන්යාවේ විරෝධතා

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group