- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
දේශීය පුවත්
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබලන නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්තු කුමාර…
VIDEO : පක්ෂ මතයට පිටින් ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගැන නිදහස් පක්ෂය තීරණයක් ගනියි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතුරින් වෙනත්…
ඇල්ල පුංචි සිරිපාදෙන් වැටුණු විදෙස් ජාතික දරුවෙක් බේරා ගැනේ
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…
වාහන ලියාපදිංචිය සහ අයිතිය පැවරීමේදී ටින් අංකය අනිවාර්යයි
වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතියපැවරීමේදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය(TIN) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි…
ඇල්පිටිය රෝහලේ තෙවැනි මහලින් වැටි අයෙක් මරුට
ඇල්පිටිය මූලික රෝහලේ ගොඩනැගිල්ල තෙවැනි මහලින් වැටි පුද්ගෙලයෙක් අද(10) අලුයම මියගොස් ඇති බව ඇල්පිටිය පොලිසිය…
මධ්‍යම කඳුකරයේ ඝන මීදුම් තත්ත්වයක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශයන්ට අද(10) දින ඝන මීදුම් තත්ත්වයක් පැවතීම…
රත්නපුර ගංවතුර පාලනයට විශේෂ සාකච්ඡාවක්
රත්නපුර ප්‍රදේශයේ ගංවතුර ගැටලුවට විසදුම් සෙවීම සඳහා අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රදානත්වයෙන් විශේෂ…
ගාල්ල අධිකරණ භූමිය ආසන්නයේ ගින්නක්
ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ආසන්නයේ කසළ ගොඩක ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය සහ ගාල්ල මහ නගර…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















