දේශීය පුවත්
විමල් වීරවංශ උසාවියට පැමිණේ
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. විමල්…
නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවලට අයත්…
කාලගුණයෙන් රතු නිවේදනයක්
බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා…
සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
සැප්තැම්බර් 25වන දින රාත්‍රී 12සිට සැප්තැම්බර් 27වන දින සවස 6වන තෙක් පොල්ගොල්ල ජලාශය හිස් කිරීමට…
ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි දේපළකට අදාළව ව්‍යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදල් වංචා කිරීමේ…
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව කර කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. එයාර් බස් ගනුදෙනුව…
විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාලීය අචාර්යවරුන්ගේ සමිති…
සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වයන් හමුවේ එම කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ජෙඩා හි…
දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි
දෙහිවලදී එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින්, දරුවන් දෙදෙනකු ඝාතනය වීමේ සිද්ධියේ, බෝම්බය ප්‍රහාරය එල්ල කළ බව කියන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















