- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්රදේශයේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
- ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
දේශීය පුවත්
චාමර සම්පත්ට නඩු 4කට ඇප
අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් 04 ක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි වලට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත්…
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත්…
බාධා මැද දුම්රිය ධාවනය කරයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුවද, අද දිනයේ ප්රධාන මාර්ග කිහිපයක දුම්රිය…
සියලු සෞඛ්ය සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම්දෙනතුරු අවලංගු කරයි
සෞඛ්ය ලේකම් අනිල් ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබෙන අතර එහි සඳහන්…
IMF කොන්දේසි ලිහිල් කරන ලෙස සජිත්ගෙන් ඉල්ලීමක්
රටට පනවා ඇති දැඩි කොන්දේසි ලිහිල් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස ජාත්යන්තර මූල්ය අරමුදලෙන්…
අත්යවශ්ය සේවා ප්රකාශයට පත් කරමින් අති විශේශ ගැසට් නිවේදනයක්
විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්යවශ්ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ…
ආපදා හේතුවෙන් සිදු වූ මරණ සංඛ්යාව තව දුරටත් ඉහළට
මේ වනවිට දිවයිනේ දිස්ත්රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69 ක්…
දිවයිනේ ප්රදේශ රැසකට මිලිමීටර 200 ඉක්මවූ ඉතා තද වැසි – කාළගුණයෙන් නිවේදනයක්
දිට්වා සුළි කුණාටුව මේ වන විට ත්රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්රගතවී…
අලවතුගොඩ රම්බුක්ඇළ නායයාමෙන් පවුල් 50 ක් අතුරුදන්
මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ පොලිස් වසමේ රම්බුක්ඇළ නායයාමෙන් පවුල් 50 ක් අතුරුදන්ව ඇති බව වාර්තා…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















