- නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
- වරුණ ජයසුන්දර CID යෙන් පිටව යයි
- ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
- අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
- කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
- මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
- අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
- වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
දේශීය පුවත්
වරුණ ජයසුන්දර CID යෙන් පිටව යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව ඒ මහතා පැය…
අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
අස්වැසුම‘ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජුනි මස වැඩිහිටි දීමනාව…
මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025/2026 වර්ෂයන්ට අදාළව ශ්‍රී ලංකාවේ…
කඳාන භීතියට පත් කළ ලොරි සොරකම
ලොරි රථයක් සොරකම් කරගෙන පළා යමින් සිටි සැකකරුවෙකු අතින් සිදු වූ අනතුරු දෙකකින් එක් පුද්ගලයෙක්…
වසරේ විශාලතම උල්කාපාත වර්ශාව අද රාත්‍රියේ
2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත…
ජාතික පොපි මල් සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්
සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපිමල් දින සැමරුම් උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගැනීමට…
කිරින්දෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරන ධීවර යාත්‍රාව සොයාගෙයි
කිරින්ද ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ප්‍රවාහනය කළ බවට සැකකෙරන බහුදින ධීවර යාත්‍රාව සොයාගෙන තිබෙනවා.…
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා ඒ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















