පාස්කු ප්ර්හාරය පිළිබඳ සොයාබැලීම සඳහා විශ්රාිමික ශ්රේපෂ්ඨාධිකරණ විනිසුරු එස්ග අයිග ඉමාම් මහතාගේ ප්රරධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටු වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්යා ප්රනකාශක සිරිල් ගාමිණී ප්රිනාන්දු පියතුමා පැවසුවාග
අද කොළඹදී පැවති මාධ්යර හමුවකදී ඔහු මේ බව පැවසීයග
සිරිල් ගාමිණී ප්රීනාන්දු පියතුමා මෙහිදී පවසුවේ ඉමාම් කමිටු වාර්තාවේ අන්තර්ගතව ඇත්තේ පිල්ලෙයාන් සහ සුරේෂ් සලෙයි යන අයගේ කටඋත්තර සහ සාක්ෂි සටහන් පමණක් බවත්ල ඊට අසාද් මවුලානාගේ කිසිදු සාක්ෂි විමසීමක කටඋත්තර ගැනීමක් හෝ ප්රසශ්න කිරීමක් සිදුව නොමැති බවයි.
එනිසා පළමුව කළ යුතු දේ නොකරල වෙනත් පුද්ගලයන්ගේ කටඋත්තර පමණක් සටහන්කර ගැනීම හේතුවෙන් ඉමාම් කමිටු වාර්තාව පිළිනොගන්නා බව උන් වහන්සේ වැඩිදුරටත් පැවසුවා