Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    2026-09-21

    නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ

    2026-09-21

    කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්
    • අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්
    • හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට නව ජාතික අධ්‍යක්ෂවරයෙක් !

    ශ්‍රී ලංකාවට නව ජාතික අධ්‍යක්ෂවරයෙක් !

    2025-11-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා .
    ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්‍යක්ෂවරයා ලෙස නම් කර ඇත්තේ දයාන් සමරසේකර මහතාවයි.

    දයාන් සමරසේකර මහතා ශ්‍රී ලංකාවේ සටන් ක්‍රීඩාව දියුණුවට සහ නවීකරණයට දීර්ඝ කාලයක් පුරා ලබා දුන් දායකත්වය මෙන්ම දකුණු ආසියානු කලාපය පුරා සටන් ක්‍රීඩා වෘත්තීයකරණය කිරීම සඳහා ඔහුගේ දැක්ම මෙලෙස ඇගයීමට ලක්ව තිබෙනවා

    මේ වනවිට KFL හි සම නිර්මාතෘ සහ සටන් ක්‍රීඩා අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන දයාන් සමරසේකර මහතා සමඟ එක්ව මෙරට තුළ සටන් ක්‍රීඩාව තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට ISKA ආයතනය අපේක්ෂා කරනවා

    ———————————————
    (ISKA) යනු

    අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA), 1986 දී ආරම්භ කරන ලද අතර, එය සටන් ක්‍රීඩා සහ තරඟකාරී සටන් කලා වර්ග විස්සකට අධික ප්‍රමාණයක් සඳහා වන ලෝකයේ වඩාත්ම පිළිගත් අනුමත කිරීමේ සහ නියාමන ආයතනයයි .
    එහි මූලික කැපවීම වන්නේ නිලධාරීන් පුහුණු කිරීම, නීති යාවත්කාලීන කිරීම සහ ලොව පුරා ප්‍රමිතිය, අඛණ්ඩතාව සහ වෘත්තීයභාවය පවත්වා ගනිමින් ශූරයින් සහ තරඟකරුවන් හඳුනා ගැනීමයි. එය US OPEN ලෝක සටන් ශූරතාවලිය සහ GLORY වැනි ඉහළ පෙළේ ගෝලීය ඉසව් නියාමනය කරයි.

    ආශ්‍රීත පුවත්:  මිනුවන්ගොඩ හොල්ලපු ආදිවාසීන්ගේ ක්‍රිකට් තරගාවලිය (වීඩියෝ)
    #sri lanka #vfm news #srilanka #cricket Current Affairs Sri Lanka
    පෙර පුව​තශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
    ඊළඟ පුව​ත බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට

    සබැ​ඳි පුවත්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ

    කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්

    වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    2026-09-21

    නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ

    2026-09-21

    කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්

    2026-09-21

    වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group