Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි

    LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි

    2025-05-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.10 නැරඹු​ම්
    කාසියේ වාසිය දිනු එංගලන්තා කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
    කාසියේ වාසිය දිනු එංගලන්තා කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක නිරත වන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

    විස්සයි විස්ස තරග තුන පසුගියදා පැවැති අතර එහි පළමු තරගය කඩුලු 8කින්ද දෙවන තරගය කඩුලු 9කින්ද තෙවන තරගය ලකුණු 17කින්ද ජයගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

    තරග සංචාරයේ පළමු එක්දින තරගය අද පැවැත්වෙන්නෙ එංගලන්තයේ Derby හිදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙනවා.

    තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.

    මෙම තරගයේදී බටහිර ඉන්දීය කෙදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Jahzara Clazton සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Em Arlott සහ Linsey Smith එක්දින වරම් හිමිකර ගත්තා.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 45ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.

    ආරම්භක පිතිකාරිනියන් වන Tammy Beaumont හතරේ පහර දෙකක් සමගින් ලකුණු 19ක්ද Amy Jones හතරේ පහර පහක් සමගින් ලකුණු 23ක්ද ලබා සිටිනවා.

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ආරම්භක පන්දු යවන්නනියන් වන Zaid James පන්දුවාර පහක් යොමු කරමින් ලකුණු විස්සක්ද Cherry Ann Fraser පන්දුවාර පහක් යොමු කරමින් ලකුණු 24ක්ද ප්‍රතිවාදීන් වෙත ලබාගැනීමට අවස්ථාව උදාකර දී තිබෙනවා.

    තරගයේ සජීවි ලකුණු සටහන පහතින් නරඹන්න.

     

    පෙර පුව​තමත්ද්‍රව්‍ය ජාවාරම්කරුට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත වැස්සෙන් සහ සුළඟින් කොළඹ කැළඹෙයි – පහක් රෝහලට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group