Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
    • හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්
    • කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා
    • වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි
    • ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
    • මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • BREAKING NEWS තලවතුගොඩ හෝටලයක ගින්නක් – තුවාල ලැබූ තිදෙනාම මරුට
    • ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.93 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

    විස්සයි විස්ස තරග තරගාවලිය තරග තුනක් ඇතුළත් වන අතර තරගාවලිය ජුනි මස 11 වනදා සිට 14 වනදා දක්වා ජැමෙයිකාවේ සබීනා පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    පෙබරවාරි සහ මාර්තු මාසවල පැවැති අයි.සී.සී. පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වන පළමු විස්සයි විස්ස තරගාවලිය මෙය වන අතර 2028 දී ඔස්ටේ්‍රලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන තරගාවලිය සඳහා දිගුකාලින සූදානමක වැදගත් කොටසක් බවද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

    මෙවර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වාය ෂායි හෝප් දරනු ලබනවා.

    කෙසේ වෙතත් ජොන්සන් චාල්ස්, ක්වෙන්ටන් සැම්ප්සන් සහ ජේඩන් සීල්ස් කණ්ඩායමෙන් මෙවර ඉවත් කර තිබෙනවා.

    මේ අතර පිතිකරණයෙන් දක්ෂයන් වන ඇකීම් ඔගස්ටේ, ජුවල් ඇන්ඩෲ සහ තුන් ඉරියව් ක්‍රීඩක ෂමර් ස්ප්‍රින්ගර් යළි කණ්ඩායමට එක් කර තිබෙනවා.

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් සංචිතය මෙසේයි.

    West Indies T20 Squad vs Sri Lanka

    Shai Hope (Captain)

    Jewel Andrew

    Ackeem Auguste

    Roston Chase

    Matthew Forde

    Shimron Hetmyer

    Jason Holder

    Akeal Hosein

    Shamar Joseph

    Brandon King

    Gudakesh Motie

    Rovman Powell

    Sherfane Rutherford

    Romario Shepherd

    Shamar Springer

    Team Management Unit (TMU)

    Head Coach: Daren Sammy

    Manager: Rawl Lewis

    Assistant Coach (Batting): Floyd Reifer

    Assistant Coach (Bowling): Ravi Rampaul

    Assistant Coach (Fielding): Rayon Griffith

    Physiotherapist: Dr Denis Byam

    Strength & Conditioning Coach: Darc Browne

    Massage Therapist: Harone Jackson

    Performance Analyst: Avenesh Seetaram

    Content & Media Officer: Jerome Foster

    Match Schedule

    1st T20I: June 11 – Sabina Park, Jamaica @ 7:30pm in Jamaica/8:30pm AST

    2nd T20I: June 13 – Sabina Park, Jamaica @ 7:30pm in Jamaica/8:30pm AST

    3rd T20I: June 14 – Sabina Park, Jamaica @ 7:30pm in Jamaica/8:30pm AST

     

    පෙර පුව​තමද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    සබැ​ඳි පුවත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    BREAKING NEWS තලවතුගොඩ හෝටලයක ගින්නක් – තුවාල ලැබූ තිදෙනාම මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    2026-06-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group