Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2025 ලෝක කනිෂ්ඨ සංචාරක තානාපතිනිය ශ්‍රී ලංකාවට

    2025 ලෝක කනිෂ්ඨ සංචාරක තානාපතිනිය ශ්‍රී ලංකාවට

    2025-08-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.150 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක කනිෂ්ඨ සංචාරක තානාපතිනිය ( World Junior Tourism Ambassador – 2025 ) තරගාවලියේ දී ජනප්‍රියතම සහ සමාජ මාධ්‍ය ප්‍රතිඵල මත ද ජයග්‍රාහිකාව වූ ඇන්ජලා විමලසූරිය දියණිය ශ්‍රී ලංකාවට පිළිගැනීම සදහා කොළඹ, හැව්ලොක් සිටි හි උත්සවයක් 08/20 දින රාත්‍රියේදී පවත්වන ලදී.

    මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ගුස්ටිනා දේවි ටොබින් ( Gustina Dewi Tobing ) පැමිණ සහභාගී වූ අතර මීට අමතරව මෙම තරගාවලියේ ජාත්‍යන්තර සංවිධායක පායිස් නෝවා, ජාත්‍යන්තර කැට්ස් වෝක් පුපුහුණුකාරිනිය ශාෆික් කදීර්, මිසලොජි ( Missology International ) සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිනිය වූ ජොසලින් අර්ගුල්, මෙම වැඩසටහනෙහි ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ කාංචනා ඒකනායක ද පැමිණ සිටීම විශේෂත්වයකි.

    මෙහිදී පැමිණ සිටි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සියලු දෙනාම ඇන්ජලා විමලසූරිය දියණියට සුභ පැතීමට සහ ආශීර්වාද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා ලදී.

    ආශ්‍රීත පුවත්:  ක්ලබ් වසන්තගේ බිරිඳට මල් වඩමක්
    Ambassador Ambassador2025 Anjilawimalasuriya GustinaDewiTobing MisologyInternational MissiologyInternational MissologyInternational Srilanka TourismAmbassador WorldJuniorTourismAmbassador2025
    පෙර පුව​තඅසාධ්‍ය වූ වන අලි පැටවකුට ප්‍රතිකාර
    ඊළඟ පුව​ත ඇගිලි සළකුණ තැබීම අනිවාර්ය කරන ලෙස වතුකරයේ ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group