යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය අද දිවයින වෙත පැමිණියා.
ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන්.
උණුසුම් පුවත්
- ඉන්දීය මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වයෙන් අන්තර්ජාල සේවාත් අත්හිටුවයි
- රනිල් ලබන බදාදා CID යට
- 2025ට ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක් මුල් මාස 05න්ම උපයයි
- IMF පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් මෙරට දෙදින සංචාරයක
- ජාතික පොසොන් සැමරුමට ‘මිහිඳු මහා පෙරහර’
- නේපාලය තුළ පළමු වරට මව්කිරි බැංකුවක්
- රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට
- අනවසරයෙන් ඉන්දියාවට ඇතුළුවීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 05 ක් අත්අඩංගුවට