Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

    ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

    2022-11-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.12 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ඇප ලබාදී තිබෙනවා.

    ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමකට අධිකරණයෙන් ඊයෙ(16) අවසර ලැබුණු අතර ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම සිඩ්නි හි ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද (17) කැඳවනු ලැබුවා.

    ධනුෂ්කට ඇප ලබාදී ඇත්තේ යළි ඩොලර් 150,000ක ඇපයක් සහ ශ්‍රී ලංකාවට නොයන බවටත් යන එන තැන් සොයා ගැනීමට භාවිත කරනු ලබන ට්‍රැකින් බ්‍රේස්ලට් එකක් පැළඳීමටත් එකඟවීමෙන් අනතුරුව ඔහුට ඇප ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    එසේම ඔහුගේ නීතිඥයින් ඉදිරියේ හැර ටින්ඩර් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුලු දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශවීම සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත් ජැනට් වොල්ක්විස්ට් නියෝග කර තිබෙනවා.

    සිඩ්නි දුම්රිය ස්ථානයක සී.සී.ටී.වී. දර්ශන සහ වෙනත් තොරතුරු ලබාගැනීමටද නීතිඥවරුන් ඊයේ(16) වසර ලබාදී තිබෙනවා.

    කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට චෝදනා 4ක් ගොනු කර තිබුණා.

    ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගිවීමට ගොස් සිටින අතරතුර ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනුණා.

    එලෙස අත්අඩංගුවට ගැනුණු ධනුෂ්ක ගුණතිලක ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    ආශ්‍රීත පුවත්:  ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු අධිකරණයෙන් නිදහස් කරයි
    Dhanushka Gunathilaka Sri Lankan cricketer Danushka Gunathilaka granted bail after alleged sexual assault
    පෙර පුව​තමෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඉහළට
    ඊළඟ පුව​ත උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group