බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අධික උණුසුම් කාලගුණයත් සමග අක්ෂි සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙම කාලගුණික තත්ත්වය හමුවේ ඇස්වල විවිධ සංකූලතා මතු විය හැකි බවයි ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ. http://vnews.lk/wp-content/uploads/2023/08/PRASAD-KOLAMBAGE-EDIT.mp3