බොහෝ රටවලට අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රමය යටතේ පැනවූ තීරු බදු නීති විරෝධී බවට තීරණය කළ අභියාචනාධිකරණ නඩු තීන්දුව ආපසු හරවන ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කර තිබෙනවා
ඒ පිළිබඳ නඩුව ඉතා ඉක්මණින් විභාගයට ගන්නා ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
ලෝකයේ රටවල් තමන්ට පනවා ඇති තීරු බද්ද අඩුකර ගැනීම සඳහා පවත්වන සාකච්ඡාවල තීරණාත්මක මොහොතක ෆෙඩරල් අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලබුවා.
උණුසුම් පුවත්
- හිටපු ඇමැති පී. හැරිසන් FCIDයට
- හෙරොයින් සමග පොලිස් කොස්තාපල්වරියක් අත්අඩංගුවට
- ගිනිගත්හේන හරහා ගිය වාහන 12කට තාවකාලික තහනමක්
- මංජුසා තුනක් සමග දෙන්නෙක් අල්ලයි
- උතුරු මැදට සහ නැගෙනහිරට වැසි
- අසපුවක් නිසා මැදවච්චියේ ගම් රැසක ජනතාව පීඩාවට
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
- කූඨ ලෙස සැකසූ වීස බලපත්‍රයකින් ස්පාඤ්ඤයට පනින්න හැදූ විදේශිකයෙක් අත්අඩංගුවට













