එල්.ටී.ටී.ඊ. යුධ සමයේදී භාවිතා කිරීම සදහා වල දමා තිබූ පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා .
කරදියනාරු ප්‍රදේශයේ දී මෙම යුධ උපකරණ තොගය සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.
මෙහිදී පුද්ගල නාශක බිම් බෝම්බ 299ක්, ඩෙටනේටර් 38 ක් සහ ජීව උණ්ඩ 19,930 ක් සොයා ගෙන තිබුණා.
විශේෂ කාර්ය බලකාය පැවසුවේ මෙම යුධ උපකරණ තොගය අඩි අටක ගැඹුරින් වල දමා තිබු බවයි .
උණුසුම් පුවත්
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්













