තැපැල් සේවක වැඩ වර්ජනය අදත් (08/20) පවතින බැවින් ලිපි සහ පාර්සල් විශාල වශයෙන් ගොඩ ගැසී ඇත.
ශ්‍රී ලංකාවට ලෝකයේ විවිධ රට වලින් ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල තොගයක් අද (08/20) දහවල් 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) ගොඩ ගැසී ඇත.