Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජෙනරේටරයට තෙල් නොදීම නිසා අඳුරේ ගිලෙන හැටන් දුම්රිය ස්ථානය

    ජෙනරේටරයට තෙල් නොදීම නිසා අඳුරේ ගිලෙන හැටන් දුම්රිය ස්ථානය

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අධික සුළං සමග පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ විදුලි බලය වරින්වර විසන්ධි වන බවත්, දුම්රිය ස්ථානය සතුව විශාල විදුලි උත්පාදන යන්ත්‍රයක් තිබුණද ඉන්ධන ලබානොදීම හමුවේ හැටන් දුම්රිය ස්ථානය අඳුරේ පවතින බවත් එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පවසනවා.

    උඩරට දුම්රිය මාර්ගයේ ඉතා කාර්යබහුල සහ මගීන් විශාල පිරිසක් දුම්රියෙන් ගමන් බිමන් යන දුම්රිය ස්ථානයක් ලෙස හැටන් දුම්රිය ස්ථානය හඳුන්වන අතර මේ දිනවල වරින්වර බිඳවැටෙන විදුලි බලයත් සමග හැටන් දුම්රිය ස්ථානය රාත්‍රී කාලයේ අඳුරේ පැවැතීම සම්බන්ධයෙන් මගීන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත අප දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ හැටන් දුම්රිය ස්ථානය සතුව විශාල විදුලි උත්පාදක යන්ත්‍රයක් ඇති බවයි.

    එම විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් ඉන්ධන දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිකුත් නොකිරීම හමුවේ මෙම තත්ත්වය උද්ගතව ඇති බවද ඔහු කියා සිටියා.

    විදුලි උත්පාදක යන්ත්‍රයේ ඉන්ධන ටැංකිය තුළ 20%ට වැඩි ඉන්ධන ප්‍රතිශත්යක් තිබේ නම් පමණක් විදුලි උත්පාදක යන්ත්‍රය අවශ්‍යතාවය පරිදි ක්‍රියාත්මක කරන ලෙස දුම්රිය ඉංජිනේරු අංශය විසින් උපදෙස් ලබාදී ඇති බවත්, මේ වන විට එම විදුලි උත්පාදක යන්ත්‍රයේ 17%ක ඉන්ධන ප්‍රමාණයක් ඇති නිසා විදුලි උත්පාදන යන්ත්‍රය ක්‍රියාත්මක කළ නොහැකි බවයි හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    ඉකුත් අප්‍රේල් මාසයේ විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් ලීටර් 50ක් ඉල්ලා ලිපියක් යොමු කළ බවත් එයට මෙතෙක් දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර නොලැබුණු බවත් ඩීසල් ඉන්ධන ලීටර් 50ක් තමන්ට ලැබෙන්නේ නම් එම ඉන්ධන ප්‍රමාණය මාස පහකට පමණ ප්‍රමාණවත් බවත් හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියා.

     

    පෙර පුව​තමීමුරේ වෑන් අනතුරින් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි
    ඊළඟ පුව​ත දේශබන්දුට එරෙහි කමිටු වාර්තාව කතානායක අතට?

    සබැ​ඳි පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group