බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
උණුසුම් පුවත්
- රට බීම හලක් මුද්‍රා තබා වසා දැමේ
- ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම හෙට සිට
- අයිස් අමුද්‍රව්‍ය කන්ටේනර් එළියට ආ විදිය – සජිත් අහයි – VIDEO –
- අයිස් කේස් නිසා පොහොට්ටුව කැළඹෙයි – VIDEO –
- පාතාලයන්ට උදව් කරපු සෙට් එක ළඟදීම එළියට ? – VIDEO –
- අද රෑට වහිනවා – කාලගුණය
- විපක්ෂයේ පක්ෂ සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්
- වැල්ලවාය තණමල්විල මාර්ගයේ රිය අනතුරක්