බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා. 2 වන හරස් වීදියේ වෙළඳසැලක් තුළ එම ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බව සදහන්.