බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සංචාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වෙලාවෙන් 10ට ආරම්භ වීමට නියමිතයි. දෙරට පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව පසුගියදා අවසන් වුණා.