දෙහිවල මුහුදු මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ කොළඹ සිට දෙහිවල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් විරුද්ධ දෙස නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකක සහ මෝටර් රථයක මෙන්ම කැබ් රථයකත් ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
අදාළ මෝටර රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් .
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
- කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
- නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
- කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
- ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
- වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
- ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි














