Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්
    • මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි
    • පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි
    • ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
    • වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
    • මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට
    • ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි
    • මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හමාස් සංවිධානය පෘථිවියෙන් අතුගා දමනවා – ඊශ්‍රායල ආරක්ෂක ඇමැති

    හමාස් සංවිධානය පෘථිවියෙන් අතුගා දමනවා – ඊශ්‍රායල ආරක්ෂක ඇමැති

    2023-10-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.10 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායල අගමැති ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ සෙනසුරාදා දිනයේදී එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය විනාශ කර දැමීම අභිප්‍රාය බවයි.

    එසේම ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොඅව් ගලාන්ට් කියා සිටයේ හමාස් සංවිධානය පෘථිවියෙන් අතුගා දැමීමට කටයුතු කරන බවයි.

    ගොඩබිමින්, මුහුදෙන් සහ ගුවනින් යන බහුවිධ ආකාරයෙන් ඊශ්‍රායලයට පහසුගිය සෙනසුරාදා හමාස් සංවිධානය ප්‍රහාරයක් එල්ල කළා.

    හමාස් සංවිධානය මෙම ප්‍රහාරය නම් කර තිබෙන්නේ අල් අක්ෂා ප්‍රහාරය යනුවෙනි.

    මේ අතර හමාස් සංවිධානය එල්ල කරන ලද ප්‍රහාරයට ඊශ්‍රායල පොලිසිය ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වූ බවට ඊශ්‍රායල මාධ්‍ය විසින් නගන චෝදනාව ඊශ්‍රායල පොලිසිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    පොලිස් ප්‍රකාශක ඩීන් එල්ස්ඩුන් ඊශ්‍රායලයේ දකුණු දිග නගරයක් වන ස්ඩෙරොට්හිදී මාධ්‍ය අමතමින් කියා සිටියේ ආක්‍රමණය සිදු වූ මොහොතේ සිටම ඊශ්‍රායල පොලිසිය සහ දේශ සීමා පොලිසිය යුහුසුළුව කටයුතු කළ බවයි.

    Israeli Defence Minister Yoav Gallant
    පෙර පුව​තඊශ්‍රායල රෝහලක් ඉදිරිපිට විරෝධතාවක්
    ඊළඟ පුව​ත නිල සංචාරයක් සඳහා ජනපති අද චීනයට

    සබැ​ඳි පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

    මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group