බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. මොනරාගල හම්බේගමුව ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳන් කළා. ආශ්‍රීත පුවත්: “විභාග සමත් කරවීමේ අරමුණින් පමණක් දරුවන් පාසල් යවන්න එපා” - අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත Sri Lanka