එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධානය වන එක්සත් ලක්වනිතා පෙරමුණේ කාන්තාවන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුව තිබෙනවා.
ක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධාන බලමුලු ගැන්වීම පිළිබඳ සාකච්ඡාවක්ද මෙහිදී සිදු කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂය විසින් ලබන 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත මහා ජන හඬ රැළිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.













