Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-20

    පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

    2026-07-20

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ
    • හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
    • දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
    • ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර
    • චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට
    • ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය

    ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය

    2025-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
    ඒ අනුව, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබෙනවා.
    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර ඇත්තේ ඩබ්ලිව්.පී. සේනාධීර මතායි.
    යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර යන මහතාගේ පත්වීම් කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.
    එසේම හලාවත වැවිලි සමාගමේ සභාපති ලෙස චන්දන දිසානායක මහතා පත් කිරීමට ද උසස් තනතුරු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වුණා.

    පෙර පුව​තශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළක්
    ඊළඟ පුව​ත ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීමයි-ජනාධිපති

    සබැ​ඳි පුවත්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-20

    පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

    2026-07-20

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-19
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group