සෝමවති පුදබිමට පිවිසෙන සුංගාවිල සෝමවති මාර්ගය දෙවන වරටත් ගංවතුරින් යටව පැවතීම හේතුවෙන් ගමනාගන කටයුතු සදහා විවෘත නොකරන බව පොලිසිය පවසනවා.
පූජා භූමිය අවට පරිසරය තවමත් ජලයෙන් යටව පවතින අතර එම ජලයද මේ වන විට බැස යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ජලය බැස යාමෙන් අනතුරුව පූජාභූමිය ඇතුළු ගොඩනැගිලිවල පවිත්‍රතා කටයුතු සිදුකිරීමට නියමිත බව විහාරවාසී භික්ෂූන් වහන්සේලා පවසනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










