බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගෘහස්ථ එල්පී ගෑස් මිල සංශෝධනයක් මෙම සතියේ සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා . මසකට වරක් සිදුකරන ගෑස් මිල සූත්‍රයට අනුව මෙම එම මිල සංශෝධනය සිදුකරන බවද එම සමාගම සදහන් කළා . ඒ අනුව ලබන 04 වනදා එම මිල සංශෝධනය සිදු වනු ඇති .