ජනමාධ්‍යකරණය, කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය අභියෝග සදහා වූ ජාතික මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ කෘත්‍රිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය 4 වන වෙළුම ඊයේ දින ජනගත කෙරුණා.
ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදීයි.
ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් සහ ප්‍රබුද්ධ මාධ්‍ය සාක්ෂරතාවක් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය මෙම කෘතිය සම්පාදනය කර තිබෙනවා.
එම ග්‍රන්ථය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට එක් කිරීම ද සිදු කෙරුණා.
මෙහිදි ප්‍රධාන දේශනය සිදු කරමින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ ජනමාධ්‍ය වෘත්තිකයින් සමාජයේ අනාගතය තීන්දු කරන අය ලෙස සලකා ඔවුන් ශක්තිමත් කිරීම සදහා වැඩපිළිවෙලක් දියත් කළ යුතු බවයි.
උණුසුම් පුවත්
- ප්‍රධාන දඩ මස් සමග අනුරාධපුරේ කපුවෙකු අත්අඩංගුවට
- දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
- ඩෙන්මාර්ක් සහ ශ්‍රී ලංකා අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තබයි
- පාසල් සිසුන්ට පාවහන් ලබා දීමට රජයෙන් නව වැඩපිළිවෙලක්
- වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නාමල් හමුවෙයි
- තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
- අයහපත් කාලාගුනයෙන් වියට්නාමයට දැඩි බලපෑම්
- 2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිවිවන දිනය අද












