තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ තුන්වන ශේණියේ තැපැල් සහායක තනතුරට 731 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.
එම පිරිසට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය ලබන සදුදා අරලියගහ මන්දිරයේ දී සිදු කිරීමට නියමිතයි.
ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
2021 වසරෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවට ස්ථීර තැපැල් සහායක බඳවා ගැනීම් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් පසුගිය වසර අවසානය වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහායක පුරප්පාඩු 1,982ක් නිර්මාණය වී තිබුණා.
මීට පිළියමක් ලෙස අදාළ පුරප්පාඩු සංඛ්‍යාවෙන් දහසක් පිරවීම සඳහා අවශ්‍ය සේවකයින් බඳවා ගැනීමට පසුගිය අගෝස්තු 19 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














