Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජනතා විශ්වාශය ගොඩ නගාගැනීම පොලියේ ප්‍රධාන වගකිමක් – ජනපති කියයි

    2026-09-04

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    2026-09-04

    කොල්ලුපිටියේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු රෝහලට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජනතා විශ්වාශය ගොඩ නගාගැනීම පොලියේ ප්‍රධාන වගකිමක් – ජනපති කියයි
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • කොල්ලුපිටියේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු රෝහලට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී වැසි
    • අයි එම් එෆ් කණ්ඩායමක් එළැඹෙන සතියේදී දිවයිනට
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශ සේවා කාර්යාංශයෙන් නිවේදනයක්

    විදේශ සේවා කාර්යාංශයෙන් නිවේදනයක්

    2023-03-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශ ගතව, සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමිණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත්තේ, තම කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදෙස් ගතවූ කාන්තාවන්ට එම තීරණය බලපැවැත්වෙන බවයි.

    ඒ අනුව එම තීරණය අප්‍රේල් මස 1 වනදා සිටි ක්‍රියාත්මක කරන බවයි එම කාර්යාංශය සඳහන් කලේ.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන අංශ යටතේ සුරක්ෂා නිවාස ස්ථාපිත කර තිබෙනවා.

    එමගින් විදේශ රැකියාවල නියුතුව සිටියදී අවශ්‍ය විවිධ සේවාවන් ලබාගැනීම සඳහා තානාපති කාර්යාල වෙත පැමිණෙන කාන්තාවන්ට අවශ්‍ය සුභසාධන පහසුකම් හා නේවාසික පහසුකම් ලබාදීම සිදුකරනු ලබනවා.

     

    ආශ්‍රීත පුවත්:  විදේශ සේවා සභාපතිගේ නිල කාමරය වටලයි
    Foreign Employment Bureau
    පෙර පුව​තකෝවිලක වහලයක් කඩා වැටීමෙන් 30 දෙදෙනෙකු ළිඳක් තුළ සිරවෙයි
    ඊළඟ පුව​ත ඛනිජ තෙල් වෘත්තීය සමිතියෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    සබැ​ඳි පුවත්

    ජනතා විශ්වාශය ගොඩ නගාගැනීම පොලියේ ප්‍රධාන වගකිමක් – ජනපති කියයි

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    කොල්ලුපිටියේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු රෝහලට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී වැසි

    අයි එම් එෆ් කණ්ඩායමක් එළැඹෙන සතියේදී දිවයිනට

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජනතා විශ්වාශය ගොඩ නගාගැනීම පොලියේ ප්‍රධාන වගකිමක් – ජනපති කියයි

    2026-09-04

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    2026-09-04

    කොල්ලුපිටියේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු රෝහලට

    2026-09-04

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී වැසි

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group