Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි

    2026-07-13

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි
    • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
    • ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
    • කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
    • ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
    • ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
    • සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි
    • කටාර්හි ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනවල මංගල රැස්වීමට දින නියම වෙයි

    බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනවල මංගල රැස්වීමට දින නියම වෙයි

    2025-06-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    බහුතර බලය නොමැතිව රැස්වීම් පැවැත්වීම ප්‍රමාද වූ දකුණු පළාතේ මහ නගර සභා දෙකක් ඇතුළුව පළාත් පාලන ආයතන 15 ක මංගල රැස්වීම් පැවැත්වෙන දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
    එම ගැසට් නිවේදනය අනුව ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම මෙම මස 20 වනදා පැවැත්වීමට නියමිතයි.
    එමෙන්ම, හම්බන්තොට මහ නගර සභාවේ මහ රැස්වීම මෙම මස 23 වනදා පැවැත්වෙනු ඇති.
    ඊට අමරතව ගාල්ල දිස්ත්‍රික්කයේ, හික්කඩුව නගර සභාව ඇතුලුව ප්‍රාදේශීය සභා 7 ක මංගල රැස්වීම් මෙම මස 18 වනදා සිට  30 වනදා දක්වා කාලය අතරතුර රැස්වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
    මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාවේ සහ වැලිගම ප්‍රාදේශීය සභාවේ             රැස්වීම් මෙම මස 27 වනදාත්, මුලටියන ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම මේ මස 25 වනදාත් පැවැත්වෙනු ඇති.
    මීට අමතරව හම්බන්තොට මහ නගර සභාවේ රැස්වීම මේ මස 23 වනදාත්, තංගල්ල නගර සභාවේ මංගල රැස්වීම මෙම මස 26 වනදාත්, කටුවන ප්‍රාදේශීය සභාවේ රැස්වීම මෙම මස 19 වනදාත් පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
    මෙම පළාත් පාලන ආයතන 15 හි මංගල රැස්වීම් සිදු කෙරෙන දිනයේදී නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කර ගැනීමට නියමිතයි.
    මීට පෙර බස්නාහිර පළාතේ බලය පිහිටුවීමට නොහැකි වූ කොළඹ මහ නගර සභාව ඇතුලුව පළාත් පාලන ආයතන 21 ක මංගල රැස්වීම් පැවැත්වෙන දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබුණා.
    පෙර පුව​තතායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
    ඊළඟ පුව​ත ජගත් සාගර දින ජාතික වැඩසටහන 08 වැනිදා

    සබැ​ඳි පුවත්

    වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි

    2026-07-13

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group