ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දෙසතිය තුල සිදුකළ විශේෂ මෙහෙයුම් මගින්ල දේශීය ජල තීරය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 65 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 16 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවාග
නිවේදනයක් නිකුත් කරමින් නාවුක හමුදාව සඳහන් කළේල අත්අඩංගුවට ගත් සැකකරුවන් තහනම් ධීවර දැල් සහ පන්න ක්‍රම භාවිත කිරීමල විදුලි ආලෝක ධාරා භාවිතයෙන් මසුන් ඇල්ලීමල වලංගු බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ප්‍රවාහනය කිරීම වැනි නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවයි
ත්‍රිකුණාමලය සපේරුල උප්පුරල්ල පොල්මල්කුඩාල නිලාවේලීල මලෛයි මුන්තාල්ල පුත්තලම ඉප්පන්තිව් සහ මන්නාරම උතුර යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදියි මෙම මෙහෙයුම් නැගෙනහිරල වයඹ සහ උතුරු මැද නාවික විධානයන් විසින් සිදුකර ඇත්තේ ග