රට තුළ නැවත කිසිලෙසකින්වත් ජාතිවාදි යුද්ධයක් ඇතිවිමට මෙරට තරුණ පරපුර ඉඩ නොතබන බව සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.
එක් අඳුරු යුගයක් අවසන් කර ජාතිවාදි අදහස් පරාජය කරමින් ජාතික සමගියේ දිශාවට වත්මන් තරුණ පරපුර ගමන් ආරම්භ කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.
සහෝදරත්වයේ දිනය වෙනුවෙන් සමාජවාදි තරුණ සංගමය සංවිධාන කළ යාල්දේවි දුම්රියෙන් යාපනයට පැමිණිමේ අවස්ථාවට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
එක්ව අපි පියාඹමු තේමාව යටතේයි එම වැඩසටහන සංවිධාන කෙරුණේ.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













