ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව, වටානා කිලෝග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 275 ක්.
ඊට අමතරව පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 195 ක් දක්වා පහත දමා තිබෙනවා.
රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිලද රුපියල් 295 ක් දක්වා පහත දැමීමටයි ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇත්තේ.