Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » IPL තරගාවලියේ තවත් තරඟ දෙකක් අද

    IPL තරගාවලියේ තවත් තරඟ දෙකක් අද

    2023-05-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ඒ අතරින් සමස්ත තරගාවලියේ 51 වන තරගය මෙරට වේලාවෙන් පස්වරු 03.30 ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් අතරයි.

    ගුජරාට් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන අතර ලක්නව් කණ්ඩායම එහි තුන්වන ස්ථානයේ පසු වනවා.

    මේ අතර සමස්ත තරගාවලියේ 52 වන තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7 .30 ට ආරම්භ වනවා.

    එම තරගය පැවැත්වෙන්නේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.

    මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානය රාජස්තාන් කණ්ඩායමට හිමිව ඇති අතර හයිද්‍රාබාද් කණ්ඩායමට එම සටහනේ හිමිව ඇත්තේ 10 වන ස්ථානයයි .

    ipl 2023 lsg
    පෙර පුව​තඇමරිකාවේ වෙඩි තැබීමකින් 9ක් මරුට
    ඊළඟ පුව​ත වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා දෙකක්

    සබැ​ඳි පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group