රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් එළඹෙන ජනවාරි මාසයේ සිට අය කරන බදු මුදල ගණනය කර තිබෙනවා.
රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා නිකුත් කළ වාර්ත්වෙහි දැක්වෙන්නේ රුපියල් එක්ලක්ෂ 50,000ක මාසික වැටුපක් ලබන පුද්ගලයෙකුගෙන් රුපියල් 3,500ක බදු මුදලක් අය කෙරෙන බවයි.
මාසික වැටුප රුපියල් දස ලක්ෂයක් නම් අය කරනු ලබන බදු මුදල රුපියල් 286,500ක්.
වැටුප ලක්ෂයක් නම් ඒ මත කිසිදු බදු මුදලක් අය කෙරෙන්නේ නැහැ.
උණුසුම් පුවත්
- පොලිසියට අලුතින් එන PCID
- වෑන් එකක හැපුණු කළුතර OIC කොළඹ ජාතික රෝහලට
- කාලගුණයෙන් නිවේදනයක්
- මැතිවරණ කොමිෂන් සභාව අයදුම්පත් 35ක් ප්‍රතික්ෂේප කරයි
- සඳුදා රෝහල්වල වර්ජනයක්
- සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට සුබ ආරංචියක්
- මාන්කුලම් නිවසක සැකකටයුතු මරණයක්
- අධිකරණ තීන්දු යූටියුබ්කරුවෙක් කලින්මකීම නීතියට කළ අපහාසයක්