ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව හෙට කොළඹ වරායට පැමිණීමට නියමිතයි.
INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකා වරායකට පැමිණෙන පළමු අවස්ථාව මෙය බවයි වාර්තාවන්නේ.
තෙදින සංචාරයක් වෙනුවෙන් පැමිණෙන එම නෞකාව එළඹෙන 29 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
.